වැරදි වචනය නිවැරදි වචනය
1.කණ්නාඩිය --කන්නාඩිය
2.සූර් ය්යා -සූර්යයා
3.කැළණිය -කැලණිය
4.මොණරා - මොනරා
5.ගමරාළ -ගමරාල
6.කණගාටුව -කනගාටුව
7.නලළි0 -නළළි0
8.පළතුරු -පලතුරු
9.සියළු - සියලු
10.ගැහැණිය -ගැහැනිය
නළළිං කියන වචනෙ සඤ්ඤක "ළ" ද්විත්වයක් එක ළඟ පැමිණ ඇත; එය සිංහල අක්ෂර වින්‍යාසය අනුව විය හැකිද?
ReplyDeleteසඤ්ඤක නෙවෙයි මූර්ධජ "ළ"
Delete