Tuesday, March 13, 2012

තනි පද


                          තනි පද-           ප්‍රදීප් ලියනගේ
  1. මස් කා ජිවත්වන-මා0ශභක්ෂක
  2. පා සතරක් ඇති-සිව්පා
  3. පාද බොහෝ ඇති-බහුපා
  4. පුස්කොළයේ අකුරු ලියන කූර-පන්හිඳ
  5. ගමෙහි වාසය කරන්නා-ගැමියා
  6. ඔරුව පදවන්නා-තොටියා 
  7. ගසක මැද තිබෙන තද කොටස-අරටුව
  8. තමා උපන් රට-මව් බිම
  9. ජලයෙහි හැසිරෙන-ජලචර
  10. කිසිම ආඩම්බරකමක් නැති-නිරහ0කාර
  11. ආහාර හිඟකාලය-සාගතය

No comments:

Post a Comment