Monday, March 5, 2012

ලියුම් මාමා

                                      ලියුම් මාමා
1.ලියුම් මාමා අපට සහය වෙන අයෙකි.
2.ලිපි තෑගි පාර්සල්, විදුලි පණිවිඩ, සුබ පැතුම් පත් ලියුම් මාමා නියමිත අයට ගෙනවිත් දෙයි.
3.බොහෝ ලියුම් මාමලා ලියුම් බෙදන්නේ බයිසිකලයක නැගී විත් එහි සීනුව ගසමිනි.
4.සමහර කඳුකර ප්‍රදේශවල සේවය කරන ලියුම් මාමලා පා ගමනින් ගොස් ලියුම් බෙදති.
5.තැපැල් පියුම් කියන්නේද මොහුටමය.

No comments:

Post a Comment