Wednesday, March 14, 2012

පරිසරය


pradeep liyanage  -2012-3-14-පරිසර දැනුම
1.ලෝක ළමා දිනය කවදාද?
A.ඔක්-15
 b.මාර්තු 22
 c.සැප්තැම්බර් 
 d.ඔක්තෝම්බර් 1
2..පළල් පත්‍ර ශාකයක් වන්නේ
aකනේරු
 b. උක්
 c.කොට්ටම්බා  
d. සැවැන්දරා
 3ශ්‍රි ල0කාවේ හොර්ටන් තැන්න පිහිටි අසිරිමත් ස්ථානය 
aබමරකන්ද දියඇල්ල 
 bලෝකාන්තය   
c.රාවණාඇල්ල   
 d.ශ්‍රි පාදය 
4...සර්වභක්ෂක සතෙක් වන්නේ
aකොටියා 
 bකපුටා  
cපිළිහුඩුවා  
 d.උකුස්සා 
5පැසක් තුළ පැටවුන් ආරක්ෂා කරන්නේ
A.මුවා
 b.කැන්ගරුවා  
c.ගෝනා 
d. හිපපොටේමස්
 6.බුද්ධිමත් බවෙන් වැඩි සත්ත්වයෙක් වන්නේ
A.මුහුදු අශ්වයා
 b.බූවල්ලා
  c. ලූලා  
d.ඩොල්ෆින් 
7.පෘතුග්‍රීසින් ල0කාවට පැමිණියේ
A.ක්‍රි.ව 1505 
 A.ක්‍රි.ව 1905 
 A.ක්‍රි.ව 1705
8.ආහාර රස කාරකයක් නොවන්නේ
A.සාදික්කා  
 b. කුරුඳු    
c. කරපි0චා
D. කුරක්කන්
 1.ලෝක ළමා දිනය කවදාද?
A.ඔක්-15 b.මාර්තු 22 c.සැප්තැම්බර් 08 d.ඔක්තෝම්බර් 1
2..පළල් පත්‍ර ශාකයක් වන්නේ
aකනේරු b. උක් c.කොට්ටම්බා d.. සැවැන්දරා
 3ශ්‍රි ල0කාවේ හොර්ටන් තැන්න පිහිටි අසිරිමත් ස්ථානය
aබමරකන්ද දියඇල්ල bලෝකාන්තය c.රාවණාඇල්ල  d.ශ්‍රි පාදය
4...සර්වභක්ෂක සතෙක් වන්නේ
aකොටියා bකපුටා cපිළිහුඩුවා  d.උකුස්සා
5පැසක් තුළ ප්ටවුන් ආරක්ෂා කරන්නේ
A.මුවා b.කැන්ගරුවා c.ගෝනා d. හිපපොටේමස්
6.බුද්ධිමත් බවෙන් වැඩි සත්ත්වයෙක් වන්නේ
A.මුහුදු අශ්වයා b.බූවල්ලා c. ලූලා d.ඩොල්ෆින්
7.පෘතුග්‍රීසින් ලන්කාවට පැමිණියේ
A.ක්‍රි.ව 1505 A.ක්‍රි.ව 1905 A.ක්‍රි.ව 1705
8.ආහාර රස කාරකයක් නොවන්නේ
A.සාදික්කා  b. කුරුඳු   c. කරපි0චා
D. කුරක්කන්

No comments:

Post a Comment