rachana
Monday, March 12, 2012
මම වෛද්‍යවරයෙක්මි.
මම වෛද්‍යවරයෙක්මි
1.වෛද්‍යවරයෙක් වීමට මගේ සිතේ ලොකු ආශාවක් තිබේ.
2.ඒ සඳහා සමත්කම් දක්වා ඉගෙනගත යුතුය.
3.මම ඒ සදහා ස්ථිර අධිෂ්ඨානයක් ඇතිකරගෙන සිටිමි.
4මම ඉතා කරුණාවෙන් නළාව තියා බලා ලෙඩුන්ට බෙහෙත් නියම කරමි.
5.මම ලෙඩුන් සුව කර සතුටක් විඳින්නෙමි.
1 comment:
rachana soyanna
November 28, 2021 at 4:58 AM
wena netuwata hondai
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
wena netuwata hondai
ReplyDelete