Monday, March 5, 2012

සාමාන්‍ය දැනීම

සාමාන්‍ය දැනීම-1           -ප්‍රදීප් ලියනගේ-2012-03-5
1.ල0කාවේ මල් සඳහා ප්‍රසිද්ධ නගර-වැලිමඩ, බණ්ඩාරවෙල
2.ල0කාවේ ප්‍රථම රූපවාහිනි සේවය-ස්වාධීන රූපවාහිනි සේවාව
3.මල්වතු ඔය ආරම්භ වන්නේ-සිගිරිය
4.වලවේ ගඟ සම්බන්ධ දියඇල්ල-බඹරකන්ද
5.ල0කාවට අයත් විශාලම දූපත-තලෙයිමන්නාරම
6.ල0කාවේ විශාලම කලපුව-යාපනය කලපුව
7.ල0කාවේ දෙවරක් රජ වු රැජින-ලීලවති රැජින
8.ල0කාවේ පළමු රැජින-අනුලා
9.බනිස් මාමා යනුවෙන් හඳුන්වන්නේ-විජයානන්ද දහනායක මහතා
10.පොල් ත්‍රිකෝණයට අයත් වන්නේ-කොළඹ, හලාවත,කුරුණෑගල

No comments:

Post a Comment