පරිසර දැනුම-ප්‍රදීප් ලියනගේ-
නිවැරදි පිළිතුර යටින් ඉරක් අදින්න.
•1.පසට සම්බන්ධ නොවු මුල් ද ඇති ශාකය මින්
කුමක්ද?
- ගම්මිරිස්
- එළබටු
- තක්කාලි
- බුරුත
•2.අඳුරට වඩාත් කැමැත්තක් දක්වන සත්ත්වයෙකි.
ගෙමැස්සා
සමනලයා
කැරපොත්තා
මී මැස්සා
3.කෑමට පෙර සබන් දා අත් සේදීමෙන් අත්වල ඇති
•කුණු දූවිලි ඉවත්වේ
•විෂබීජ ඉවත් වේ
•ඉහත සියල්ලම සිදුවේ.
4.දොඩම් අන්නාසි වැනි පලතුරු වල වැඩිපුරම ඇත්තේ
•ප්‍රෝටීන්
•විටමින්
•පිෂ්ටය
•මේදය
5. ඉදී බිම වැටුණු වරකා ගෙඩියක් මතට වැඩිපුරම
පැමිණෙන සතෙකු වන්නේ
•මීමැස්සන්
•වේයන්
•සමනලයන්
6 අන්තුරකදී කූරු විහිදුවා ආරක්ෂාව සලසා ගන්නා සත්ත්වයා මින් කවුද?
කුකුළා
ඉත්තෑවා
මොනරා
ගොළුබෙල්ලා
7. මඤ්ඤොක්කා අල පිසීමේදී භාජනය නොවසා තැම්බීම කළ යුතු වන්නේ ඇයි?
• 1.ආහාරය රසවත් වන නිසා
• විෂ රසායනික ද්‍රව්‍ය වාෂ්ප වී යන නිසා
• වැඩිපුර ඇති ජලය පිටවී යා යුතු නිසා
• උතුරා යාම වැලැක්වීම නිසා
8.රාජ්‍ය ල0චනයේ ඇති ඉර හඳ ස්0කේතයෙන් කියවෙන්නේ
• පාරිශුද්ධ බව
• පරිපූර්ණ බව
• ස්ථිර පැවැත්ම
9. තමාගේ ආරක්ෂාව සඳහා පාට වෙනස් කරන සතෙකි
• සමනලයා
• කටුස්සා
• නයා
• තලගොයා
10. ළමා කතාන්දර පොතක් නොවන්නේ මින් කවරෙක්ද?
• හත්පණ
• හීන්සැරය
• බැද්දේගම
• මඟුල් කෑම
No comments:
Post a Comment