Sunday, March 11, 2012

මුහුදු වෙරළ

                           මුහුදු වෙරළ
1.එදා අඳුර නැති සෙනසුරාදා දිනයකි.
2.අම්මාත් තාත්තාත් සමඟ අපි කළුතර මුහුදු වෙරළට ගියෙමු.
3.මහ විශාල පිරිසක් එවිට එහි රැදී සිටියහ.
4.ඔවුන්ගේ මුහුණු සිනාවෙන් පිරී තිබුණි.
5.පු0චි ළමයි වැල්ලේ සෙල්ලම් කළහ.
6.මුහුදු රැල්ල කිරි වාගේ පෙරළි පෙරළි ඇවිත් වෙරළ සිප  ගැනිණි.
                                                                     ප්‍රදීප් ලියනගේ

No comments:

Post a Comment