සාමාන්‍ය දැනීම-2-ප්‍රදීප් ලියනගේ-2012-3-6
1.පොල් පර්යේෂණායතනය පිහිටියේ-ලුණුවිල
2.ල0කාවේ හේන්වල වගා කරන ප්‍රධාන බෝගයන්-තල-උඳු,මෑ, මු0
3.ල0කාවේ ප්‍රධාන අස්වනු ක්‍රම-යල, මහ,මැද කන්නය
4.ගොඩ කුඹුරු වල වගා කරන වී වර්ගය-ඇල් වී.
5.ල0කාවේ ප්‍රථම රැහැන් රහිත දුරකථන ආයතනය-සන්ටෙල්
6.ල0කාවේ පළමු සුළ0 විදුලි බලාගාරය පිහිටියේ-වීරවිල
7.ල0කාවට අයත් දූපත් ගණන-25
8.ල0කාවේ විශාලම වැව-සේනානායක සමුද්‍රය
9.ල0කාවේ ඇති විශාලම දාගැබ-ජේතවනාරමය
10.ජනගහණය අඩුම දිස්ත්‍රික්කය-මුලතිව්
No comments:
Post a Comment