1අවුරුදු දිනය අපට ඉතාම ප්‍රීතිදායක ය
2.ගස් වැල් මල් වලින් හා ගෙඩි වලින් පිරී ඇත.
3.අපි අලුත් ඇඳුම් ඇඳ සෙල්ලම් කළෙමු.
4.අපි බුලත් දී දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට වැන්දෙමු.
5.එදා සියලු වැඩ කෙරුණේ නැකත් වලට අනුවයි.
6.කොහොගේ මිහිරි ගීතයෙන් අපේ කන් පිනා ගියේය.
pradeep liyanage -2012-3-5
No comments:
Post a Comment