Thursday, March 15, 2012

දුටු ගැමුණු රජතුමා

          දුටුගැමුණු රජතුමා
1.දුටුගැමුණු රජතුමා බුද්ධාගම බැබළවු කීර්තිමත් රජ කෙනෙකි.
2.එතුමා උපන්නේ රුහුණේ මාගම් පුරවරයේය.
3.කාවන්ට්ස්ස රජතුමා ද විහාරමහා දේවියද එතුමාගේ දෙමව්පියෝ ය.
4.දුටුගැමුණු රජු විදේශිය සතුරන්ගෙන් අපේ රට බේරාගෙන අනුරාධපුරයේ රජවිය.
5.එතුමා වෙහෙර විහාර 99ක් කරවූ බව ඉතිහාසයේ සඳහන් වේ.
6.රුවන්වැලිසෑය, මිරිසවැටිය, ලෝවා මහාපය ඉන් කීපයකි

No comments:

Post a Comment