අපේ වත්තේ ඇති ජම්බු
ගහේ ගෙඩි රතට රතේ පිරී තිබේ.මම ජම්බු ගහ ළඟට ගියෙමි.මල්ලීත් ජම්බු ගහ ළඟට ආවේය.
ඉතිරි කොටස සම්පූර්ණ
කිරීම සඳහා වාක්‍ය 6ක් ලියන්න.
1.ජම්බු ගහේ ගෙඩි කෑමට
මල්ලීට මෙන්ම මටද ආසාවක් ඇති විය.
3.ලේනෙක් ජම්බු ගහේ
අතු දිගේ පැන ගෙන ආවේය.
4.ඉඳුනු ජම්බු ගෙඩි
රාශියක්ම බිම වැටුණි.
5.මල්ලීත් මමත් එකතු
වී ජම්බු ගෙඩි සියල්ලම අහුලා ගතිමු.
6.අපේ ආශාව ඉටු කර
ගැනීමට සහය වූ ලේනාට අපි ස්තුති කළෙමු..
No comments:
Post a Comment