Sunday, March 18, 2012

පරිසරය





පරිසර දැනුම-ප්‍රදීප් ලියනගෙ-2012-3-19


1.ගෘහස්ත ක්‍රීඩාවක් නොවන්නේ
  • අ.එල්ලේ ආ. ටේබල් ටෙනිස් ඇ. කැරම් ඈ. චෙස්
2.ජාත්‍යන්තර එක් දින ක්‍රිකට් තරගයකදී එක් පිලකට ලැබෙන නීත්‍යානූකූල පන්දු ඕවර ගණනා.
  • අ.50කි. ආ. 45කි. ඇ.150 කි ඈ.300කි
3.ජාත්‍යන්තරව තවමත්  ක්‍රිකට් ක්‍රීඩා නොකරන රටකි.
  • අ.බ0ගලා දේශය ආ. ඕලන්දය ඇ.කෙන්යාව ඈ.ජපානය
4.බළලා ගන්නා අහාර අනුව ,බළලා
  • අ.ශාක භක්ෂකයෙක්
  • ආ.මා0ශ භක්ෂකයෙක්
  • ඇ.සර්ව භක්ශකයෙක්.
5.මල් නොපිපෙන ශාකය මින් කුමක්ද?
  • අ. පුවක්
  • ආ.තල්
  • ඇ.කැකුණ
  • ඈ.මීමණ.
6.ශ්‍රි ල0කාවේ උසම දියඇල්ල මින් කුමක්ද?
  • අ.දුන්හිද
  • ආ.සෙන්ට් ක්ලෙයාර්
  • ඇ.බමර කන්ද
  • ඈ.දියලුම
7.මුහුදු බඩ ප්‍රදේශයක් නොවන්නේ මින් කුමක්ද?
  • A.බේරුවල 
  •  ආ.හලාවත 
  • ඇ.අඹේවෙල
  •   ඈ.මීගමුව
8.පළාතක අග නගරයක් නොවන්නේ මින් කුමක්ද?
  • අ.මහනුවර 
  • ආ.කොළඹ 
  • ඇ.කෑගල්ල 
  • ඈ.ගාල්ල
9.හාවා කෑමට පෙළඹෙන පැලෑටිය මින් කුමක්ද?
  • නිදිකුම්බා
  • ආ.උඳුපියලිය
  • ඇ.තණකොළ
  • ඈ.පොල්පලා
10.තැපැල් පතක වටිනාකම
  • අ.රු.4.00
  • ආ.රු.5.00
  • ඇ.රු.4.50
  • ඈ.රු10.00
 
 

No comments:

Post a Comment