පලතුරු සලාදයක් සාදන ආකරය වගන්ති වලින් ලියා ඇත.
එහි නිවැරදි අනුපිළිවෙලට අදාල අ0ක හිස් කොටුව තුළ ලියන්න.
•1.ශීතකරණයට දැමීම.=..............
•2.පලතුරු සියල්ල නොතැලෙන සේ සේදීම=.................
•3.පලතුරු ලෙලි හැරීම.=..............
•4.ලුණු ,දෙහි සීනි අවශ්‍ය ප්‍රමාණයට යෙදීම=...............
•5.පලතුරු තෝරා ගැනීම.=....................
•6.අවශ්‍ය ප්‍රමාණයට ඒ ඒ පලතුර කපා ගැනීම.=...................
•7.ලුණු,දෙහි,සීනි ,පලතුරු සමඟ මිශ්‍ර කිරීම.=..................
No comments:
Post a Comment