Thursday, March 1, 2012

මම සිංහ රාජයෙක් වෙමි


මම සි0 රාජයෙක් වෙමි
1.මම කැලයේ සතුන් පාලනය කරමින් සුවසේ සැපවත් ව දිවි ගෙවමි.
2.මම ජීවත්වන්නේ වන මැද තිබෙන විශාල ගල් ගුහාවකයි.
3.වනයේ සිටින සියලු ම සත්ත්වයෝ මට බිය වන අතර කීකරු ද වෙති.
4.මම වනන්තරයේ ගහක් ගලක් නෑර හොඳින් හඳුනමි.
5.මම වනාන්තරයේ වෙසෙන ගෝනුන් හා මුවන් මාගේ ගොදුර ලෙස පත් කර ගනිමි.
6.මා දකින විට බොහෝ සතුන් වේගයෙන් ඈතට දිව යන්නේ කෙසේ හෝ ජීවිත බේරා ගැනීමේ අදහසිනි.
pradeep liyanage 

No comments:

Post a Comment