1.වැස්ස ආරම්භ වීමත් සමග ගත සිත ප්‍රබෝධමත් වෙයි.
2.පරිසරයට නැවුම් හරිත පැහැයක් එක්වෙමින් ඇත.
3.බැලූ බැලු දිය කඩිතිවල නිල් පැහැ ජලය පිරී ඇත.
4.සිවුපා සත්තු වෙනදාට වඩා සතුටින් දිවි ගෙවති.
5.සියොත් සමූහයාගේ හඬ ඇසෙත්ම දැනෙන්නේ පුදුමාකාර සතුටකි.
6.මුළු පරිසරයම සශ්‍රික බවින් පිරී ඇතිවිට මගේ සිත ද සතුටින් පිරෙයි.
No comments:
Post a Comment