Tuesday, March 27, 2012

සිංහල


ගැලපෙන අක්ෂරය තිත් ඉරි මත ලියන්න
  1. විනි.....චය(ස්, ෂ් , ශ් )
  2. දු   ..කර(ශ්, ස්, ෂ් )
  3. විශේ...........ණ
  4. නිශ්...........බ්ද
  5. කොට්ඨා........ය
  6. ප්‍රකා....නය
  7. ශි...........ට
  8. පු...තකාලය
  9. කෘ..........කර්මය
  10. අක්..........ර
  11. 1.විනිශ්චය-----------------------------------------------
    2.දුෂ්ක
    3.විශේෂණ
    4.නිශ්ශබ්ද
    5.කොට්ඨාස
    6.ප්‍රකාශනය
    7.ශිෂ්ට
    8.පුස්තකාලය
    9.කෘෂිකර්මය
    10.අක්ෂර
     

No comments:

Post a Comment