Sunday, March 4, 2012

මාළුවෙක් කතා කරයි.


මාළුවෙක් කතා කරයි
  1. මම කළු ගඟේ ජීවත්වන මාළුවෙක්මි.
  2. මම කුඩා ළමුන්ට ගොඩක් ආදරය කරමි.
  3. සමහර නපුරු මිනිස්සු මගේ යහළුවන්ට කරදර කරති.
  4. ධීවරයෝ අපව අල්ලාගෙන ගොස් වෙළඳපළේ විකුණති.
  5. මම දියසෙවලවලට ප්‍රිය කරමි.
  6. ඉන් පසු මිනිසුන් අපව ආහාරයට ගනිති.
  7. සමහරු හුරතලයට අපව හදාවඩා ගනිති.
pradeep- liyanage

No comments:

Post a Comment