සමාන පද- ප්‍රදීප් ලියනගේ-2012-03-7
1.ඉර-දිනකර,රිවි,දිනමිණ,නුබමින,සූර්යයා
2.අහස-ගගන,නුබකුස,අඹර,ආකාශය
3.අම්මා-මාතාව,ජනනී,මව, මෝ, මෑණී
4.හිස-සිරස,ඔළුව,ශීර්ෂය
5.දේදුන්න-ඉන්ද්‍රචාප,සුරව්,ඉඳුසැව්,ඉඳුදද
6.කකුල-සරණ,පාදය,ගාත්‍රය,පය
7.කුරුල්ලා-පක්ෂියා-විහඟ,සියොත්,දද,සකුණ
8.ජලය-පැන්, වතුර,උදක,අඹ,දිය
9.ප්‍රසිද්ධ-පරසිඳු,ප්‍රකට,පතළ,පුවතර
10.ගින්දර-ගින්න,අනල,දුම්යොත්
No comments:
Post a Comment