Saturday, March 10, 2012

අක්ෂර වින්‍යාසය

වැරදි වචනය            නිවැරදි වචනය
1.කණ්නාඩිය  --කන්නාඩිය
2.සූර් ‍ය්‍යා       -සූර්යයා
3.කැළණිය    -කැලණිය
4.මොණරා    - මොනරා
5.ගමරාළ      -ගමරාල
6.කණගාටුව  -කනගාටුව
7.නලළි0       -නළළි0
8.පළතුරු      -පලතුරු
9.සියළු          - සියලු
10.ගැහැණිය  -ගැහැනිය

2 comments:

  1. නළළිං කියන වචනෙ සඤ්ඤක "ළ" ද්විත්වයක් එක ළඟ පැමිණ ඇත; එය සිංහල අක්ෂර වින්‍යාසය අනුව විය හැකිද?

    ReplyDelete
    Replies
    1. සඤ්ඤක නෙවෙයි මූර්ධජ "ළ"

      Delete