Thursday, March 1, 2012

ජලය සම්පතකි


ජලය සම්පතකි
1.මානවයාගේ ආරම්භයේ සිට මේ දක්වා ජලය අපට ලබාදුන් සේවය මිළ කළ නොහැක.
2.ජලය දෛනික ජීවිතයෙදී අත්‍යවශ්‍ය ම අ0ගයකි.
3.එසේම එය විදුලි උත්පාදනය වැනි මහා පරිමාණ අවශ‍යතා සඳහා ද යොදාගැනේ.
4.ජලයෙහි වටිනාකම ඉහළ ගොස් තිබෙන්නේ එය ඉතා සීමිත සම්පතක් වන හෙයිනි.
5.එසේ වූවත් අද සමාජයේ ජීවත්වන්නන් ජලය අපතේ යාම ජල දූෂණය වැනි දේ එතරම් වැදගත් කොට නොසළකති.

1 comment: