Sunday, March 11, 2012

සිංහල

             හිස් තැන් පුරවන්න.-2012-3-12
1..............     සෙල්ලම් කරමි.(මා,මම )
2...........         බත් කමු.(අපි, අප )
3............       ගී කියහු.(ඔවුහු,ඔබා
4.............      ගමට ගියෝය.(ඕ තොමෝ,ඌ තුමූ )
5............       වැඩ කළේය.( හේ ,ඔවුහු )
6..............     නිදාගත්තෙහි (ඔබ ,ඈ )
7...............    පැළ සිටුවති( ළමයි, ගොවියා)
8..............     විහාරයට යයි.( මා, ළමයෙක්)
9..............     මල් නෙලන්නීය. (ඕ,හේ )
10.ර0ග පාසලට ..............(යයි, යති, ගියාය )


                                    හිස් තැන් පුරවන්න.
1..............සෙල්ලම් කරමි.(මා,මම )
2........... බත් කමු.(අපි, අප )
3............ගී කියහු.(ඔවුහු,ඔබා
4.............ගමට ගියෝය.(ඕ තොමෝ,ඌ තුමූ )
5............වැඩ කළේය.( හේ ,ඔවුහු )
6..............නිදාගත්තෙහි (ඔබ ,ඈ )
7...............පැළ සිටුවති( ළමයි, ගොවියා)
8..............විහාරයට යයි.( මා, ළමයෙක්)
9..............මල් නෙලන්නීය. (,හේ )
10.ර0ග පාසලට ..............(යයි, යති, ගියාය )

No comments:

Post a Comment