Tuesday, March 27, 2012

සාමාන්‍ය දැනීම

පරිසර දැනුම 
1.පෘථුවියට ආසන්නම තාරකාව කුමක්ද?.....සූර්යයා
2.සෙක්කුව යනු කුමක්ද?- පැරැන්නන් තෙල් සිඳීමට ගත් උපකරණයකි.
3.මිරිඟුව යනු කුමක්ද? ඈතින් දිය ගලා බසින්නා සේ පෙනෙන මායාව
4.මවගේ වලිගයේ එල්ලෙමින් පේළියට ගමන් කරන සතා වන්නේ-හික්මීයා
5.බුලතා යෝධයා විසින් සාදන ලද වැව කුමක්ද?-සොරබොර වැව.
6.යාපනයේ ප්‍රදේශයේ ඇති විශේෂ ළි0 වර්ගය කුමක්ද?- ආඬියා ළි0
7.අප රටේ ඉදිවූ පළමු නගරය කුමක්ද? අනුරධපුරය
8.ලොව කාන්තාර ඇති රට කුමක්ද?-ඔස්ට්‍රේලියාව
9.ල0කාව අයත් වන මහද්වීපය කුමක්ද? ආසියා මහද්වීපය
10.අපේ රාජ්‍ය ලා0චනය නිර්මාණය කරන ලද්දේ-එස් එම් සෙනවිරත්න හා මාපලගම විපුලසාර හිමි

No comments:

Post a Comment