rachana
Friday, March 16, 2012
වනය රැක ගැනීම අපේ යුතුකමක්
අපගේ
වනය අපගේ මිතුරෙකි.එය රැක ගැනීම
යුතුකමවේ
1.පිරිසිදු වාතය ලබාදෙන නිසා වනය අපගේ මිතුරෙකි.
2.ජල චක්‍රය රැක දීමට වනය උපකාරී වේ.
3.අපට අවශ්‍ය ආහාර ලබාදීමට වනය උපකාරීවේ.
4.ගිලනුන්ට ඔසු ලබා දෙමින් වනය ඔවුන් සුවපත් කරයි.
5.සොබා දහමේ දායාදයක් වූ මෙකී මිතුරා රැක ගැනීම අපගේ යුතුකමකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment