සාමාන්‍ය දැනීම-2= ප්‍රදීප් ලියනගේ -2012-3-10
1.ලක්දිව ඉදිකළ පළමු නගරය වන්නේ-අනුරාධපුර
2.වළගම්බා රජු කළ විශාල දාගැබ කුමක්ද?-අභයගිරි දාගැබ
3.මාතලේ කැරැල්ලට නායකත්වය දුන් ජාතික වීරයා කවුද?-වීර පුරන් අප්පු
4.සුළඟේ වේගය මනින උපකරණය කුමක්ද?-අනිල මානය
5.පැන්සල් තුඩට යොදා ගන්නා ඛනිජ ද්‍රවය්‍ය කුමක්ද?-මිනිරන්
6.ජලය පිරිසිදු කිරීමට යොදන රසායනික ද්‍රවය්‍ය කුමක්ද?-ක්ලෝරීන්
7.පොළොවට ආසන්න ග්‍රහලෝකය කුමක්ද?-සිකුරු
8.රඹුටන් වල නිජ භූමිය කුමක්ද?-මැලේසියාව
9.කතරගම පූජාභූමිය අසලින් ගලන ගඟ කුමක්ද?-මැණික් ගඟ
10.ල0කාව අයත් වන මහද්වීපය කුමක්ද?-ආසියා මහද්වීපය
No comments:
Post a Comment