rachana
Saturday, March 10, 2012
විරුදිධ පද
විරුද්ධ පද ලියන්න
-ප්‍රදීප් ලියනගේ
1.උදාසීන -
කඩිසර
2.ආයුධ -
නිරායුධ
3.ඇත්ත -
බොරු
4.අල්ප -
අනල්ප.
5.මිතුරු -
සතුරු
6.සුදන -
දුදන
7.ආහාර -
නිරාහාර
8.සුලබ -
දුලබ
9.සුරූපි -
විරූපි
10.දොම්නස -
සොම්නස
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment