මම කැලෑවේ අතරම0 වීම්.
•1.කැලෑවේ ලස්සන දේවල් බැලීමට මගේ සිතේ ලොකු ආශාවක් තිබුණි.
•2.දිනක් මම මිතුරන් දෙදෙනෙකු සමඟ කැලෑවකට ගියෙමි.
•3.කුරුල්ලන්ගේ කිචි බිචි හඬද මල් වල සුවඳ ද අපට මිහිරක් විය.
•4.දිය ඇල්ලක් වැටෙන හඬ ඇසී මම එදෙසට ගියෙමි.
•5.ඒ අතර මිතුරන්ගෙන් වෙන් වී මා අතරම0විය.
•6.කෑ ගසා කතා කළ නමුත් ඒහඬ ඔවුන්ට ඇසී නැත.
•7.පිස්සෙකු මෙන් මම එහෙ මෙහෙ දුවන්නට වීමි.
•8.පැය කීපයකට පසුව මට මගේ මිතුරන් හමුවිය.
pradeep liyanage-
pradeep liyanage-
No comments:
Post a Comment