1.කාන්දම් සවි කර ඇති උපකරණය වන්නේ
.aමහන මැෂිම.c. ස්ත්‍රික්කය. d. මාලිමාව e. ඔරලෝසුව
2.විදුලිය නිෂ්පාදනය සදහා යොදා ගන්නා ස්වාභාවික ක්‍රමයක් නොවන්නේ
a.හිරු එළිය යොදා ගැනීම
b.ජලය යොදා ගැනීම
c.සුළ0 බලය යොදා ගැනීම
d.ගල් අඟූරු භාවිතය
3.ල0කාවේ පිහිටි ඇලක් නොවන්නේ
a.ඇළහැර ඇළb.යෝධ ඇල c.සූවස් ඇළ d.ඕලන්ද ඇල
4.පහත ද්‍රව්‍ය අතුරින් ජලයේ මිශ්‍ර වන දෙය වන්නේ
.aභුමිතෙල්b. පෙට්‍රල් c. .විනාකිරි d. .පොල්තෙල්
5.ලීයක් සුමට කිරීමට
යොදාගන්නා උපකරණය වන්නේ
a..පිර b..යතුකැටය c..වෑය d.මයිනහම
6.බල්බයේ සූත්‍රිකාව
සෑදීමට යොදාගන්නා ලෝහ වර්ගය වන්නේ
a.ටන්ස්ටන් b..යකඩ c..පිත්තල d..සිලිකන්
7.වතුර උණුකර ගැනීම සඳහා
යොදා ගත හැකි විදුලි උපකරණය වන්නේ
a.බ්ලන්ඩරය b..ගිල්වුම්
දඟරය c..විද්‍යුත් චුම්බකය
8.රාජ්‍ය ලා0චනයේ වී
කරල් වලින් ස0කේතවත් වන්නේ
a.සෞභාගය්‍යb.පරිපූර්ණ
බව c.ස්වය0පෝෂිත බවd..ස්ථිර සාර බව
9.කන්දක පිහිටි සමතලා බිමක් හඳුන්වන නම වන්නේ
aසානුව b. .බෑවුම c.කලපුව d.බොක්ක
10.පහත ශාක අතුරින් පඳුරු වශයෙන් සෑදෙන ශාකයක් වන්නේ
a.කෙසෙල් b. අන්නාසි c. මැ0ගුස් d. රාබු
aසානුව b. .බෑවුම c.කලපුව d.බොක්ක
10.පහත ශාක අතුරින් පඳුරු වශයෙන් සෑදෙන ශාකයක් වන්නේ
a.කෙසෙල් b. අන්නාසි c. මැ0ගුස් d. රාබු
No comments:
Post a Comment