Wednesday, March 28, 2012

මගේ රට

             මගේ මවුබිම ශ්‍රී ල0කා
1.මගේ මවු බිම මා උපන් ශ්‍රී ල0කාවයි.
2.එය ඉන්දියන් සාගරයේ පිහිටි රමනීය දූපතකි.
3.රට මැද කඳු හා වටේට පිහිටි තැනිතලාව ඉතා සරුසාරයි.
4.කෙත් වතු සරු කරමින් ග0ගා රාශියක් මුහුදට ගලා බසී.
5.තේ ,පොල්, රබර්, වී, කුඹුරු,මැණික් නිමි ඇඳුම් අපේ සම්පත්ය.
6.මහ වැව්, දා ගැබ්, වෙහෙර විහාර අපට උරුම ව තිබේ.
7.ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, ශ්‍රී පාදස්ථානය ඉතා උතුම් සිද්ධස්ථානවේ.