Wednesday, May 9, 2012

සාමාන්‍ය දැනිම


1කම්බියකට සීරීම නිසා ඇති විය හැකි රෝගයකි
  1. · ගලපටලය
  2. · පිටගැස්ම
  3. · ජලභීතිකාව
2එල් පී ගෑස් යනු
  1. · බලශක්තියකි
  2. · ඖෂධයකි
  3. · දියරයකි
3ඉරබටු තරුවට කියන තවත් නමකි
  1. · සිකුරු
  2. · අඟහරු
  3. · බ්‍රහස්පති
4වැඩීමට ආධාරක අවශ්‍ය වන්නේ
  1. · මුං
  2. · කඩල
  3. · මෑ
5බළලුන්ට ඹෟෂධයකි
  1. · නිදිකුම්බා
  2. · කුප්පමේනිය
  3. · පාවට්ටා
6පුරාණයේ වී අස්වැන්න ගබඩා කළ හැකි ස්ථානයකි
  1. · කමත
  2. · සිපිරි ගෙය
  3. · අටුව
7අප රටේ ප්‍රධාන ගංගා 4 නම් කරන්න-------------------------------------
8අප රටේ ප්‍රධාන පරිපාලන ආයතනය නම් කරන්න-------------------------------
9ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියා කවුද------------------
10පරිගණක යන්ත්‍රය මුලින්ම නිපදවූයේ කවුද------------------------

1කම්බියකට සීරීම නිසා ඇති විය හැකි රෝගයකි
  1. · ගලපටලය
  2. · පිටගැස්ම
  3. · ජලභීතිකාව
2එල් පී ගෑස් යනු
  1. · බලශක්තියකි
  2. · ඖෂධයකි
  3. · දියරයකි
3ඉරබටු තරුවට කියන තවත් නමකි
  1. · සිකුරු
  2. · අඟහරු
  3. · බ්‍රහස්පති
4වැඩීමට ආධාරක අවශ්‍ය වන්නේ
  1. · මුං
  2. · කඩල
  3. · මෑ
5බළලුන්ට ඹෟෂධයකි
  1. නිදිකුම්බා
  2.  කුප්පමේනිය
  3. පාවට්ටා
6පුරාණයේ වී අස්වැන්න ගබඩා කළ හැකි ස්ථානයකි
  1. කමත
  2. සිපිරි ගෙය
  3. අටුව
7අප රටේ ප්‍රධාන ගංගා 4 නම් කරන්න-මහවැලි, කළු ,කැලණි ,වලවේ--
8අප රටේ ප්‍රධාන පරිපාලන ආයතනය නම් කරන්න---පාර්ලිමේන්තුව-
9ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුරවැසියා කවුද-ජනාධිපතිතුමා-
10පරිගණක යන්ත්‍රය මුලින්ම නිපදවූයේ කවුද---වාල්ස් බැබේජ්

No comments:

Post a Comment