1සඳුන් සිංහල ශබ්දකෝෂයක් ගෙන එහි පිටු අංක 237 සිට පිටු
24 ක් විනාඩි 40 කදී කියවා අවසන් කළේය ඔහු කියවූ අවසන් පිටුවේ අංකය
කීයද---------------
2කෙසෙල් ඇවරියක ගෙඩි 14 ක් ඇත එක ගෙඩියක මිල රු 7 සත50
කෙසෙල් ඇවරියේ මිල කීයද?------
3නිල් කහ සුදු රතු දම් පිළිවෙලින් අමුණා ඇති විදුලි
බුබුළු වැලක 143 වැනි විදුලි බුබුලෙ පාට කුමක්ද?
4මංජුලගේ ආච්චි බෙහෙත් ගැනීමට 2012 පෙබ 26 දා ගියාය නැවතත්
සති 4කින් පැමිණෙන ලෙස වෛද්‍යවරයා දැනුම් දුන්නේය ඒ අනුව නැවත ඇය යා යුතු දිනය
කවදාද?
5තාත්තාගේ වැටුපෙන් ¼ ක් අපගේ අධ්‍යාපන
කටයුතු සඳහා වැයවේ එමෙන් දෙගුණයක් ආහාර සඳහා වැයවේ
ඉතිරි වූයේ රු 3000 ක් නම් තාත්තාගේ වැටුප කීයද?
6විනුරි ළඟ රු 360ක් ඇත දුල්මිනි ළඟ ඊට වඩා රු 150ක් තිබේ
දිමුතු ළඟ විනුරි ළඟ ඇති මුදලට වඩා රු 117 ක් අඩුවෙන් ඇත තිදෙනා ළඟ ඇති මුදල
කීයද?---
7බඳුනක තීන්ත ලීටර් 5ක් තිබුණි එයින් ලීටර 2 මිලිලීටර්
250ක් ආලේප කළ විට ඉතිරි තීන්ත ප්‍රමාණය සොයන්න
8පොත් 3ක් රු 36 නම් පොත් 5ක් කීයද?
9මීටර් 8ක් දිග ලණුවක් සමාන කොටස් 3 කට කැපූ විට ඉතිරි
කොටසේ දිග සොයන්න
10පරිප්පු කිලෝග්රූම් 1ක් රු 180 නම් පරිප්පු ග්රෑම්
750ක් කීයද?
1.262
2.105
3.සුදු
4.මාර්තු25
5.රු 12000
6.රු1113
7.ලීටර් 2 මිලිලීටර් 750
8.රු 60
9.සෙමී 2
10.රු 135
No comments:
Post a Comment