අවශ්‍ය තැන්වල විරාම ලකුණු යොදන්න
1නාමල් කමල් නිමල් ප්‍රියමල් සුනිමල් එකම පවුලේ සහෝදරයෝය
2අපේ පාසල පිහිටා ඇත්තේ පන්සලත් වෙල්යායත් අතරයි
•නිවැරදිව ලියන්න
•1මකුලුවා------
•2බෝකොල-------
•3බියසුලු- ------
•4ප්‍රනාමය- ---
•5විෂේශඥයා- -----
මෙහි එකිනෙකට සමාන පද 2ක්ද විරුද්ධ පද
2ක් ද ඇත ඉතිරි වචනය යටින් ඉරක් අඳින්න
1අඟන ,ලිය, නයන ,මිහිරි, කටුක
2අය, නිමල ,වැය, ප්‍රසිද්ධ, පවිත්‍ර
3සාමය, පැහැය, වර්ණය, බාහිර ,අභ්‍යන්තර
4දේශය ,දේහය, රිට ,සිරුර ,විදේශගත
5 අම්මා, ළමුන්දු ,ධණ ,ඍණ ,කැනහිලා
යුගල පද සම්පූර්ණ කරන්න
•1ලියුම් ----
•2ඉඳලා-----
•3ගෝරි-----
•4නරි------
•5අස්සක්-----
1අවශ්‍ය තැන්වල විරාම ලකුණු යොදන්න
1නාමල්, කමල් ,නිමල්, ප්‍රියමල් සුනිමල් ,එකම පවුලේ සහෝදරයෝය.
2අපේ පාසල පිහිටා ඇත්තේ පන්සලත් ,වෙල්යායත් අතරයි.
2නිවැරදිව ලියන්න
•1මකුලුවා-මකුළුවා
•2බෝකොල-බෝකොළ
•3බියසුලු- බියසුලු
•4ප්‍රනාමය- ප්‍රණාමය
•5විෂේශඥයා- විශේෂඥයා
3යුගල පද සම්පූර්ණ කරන්න
•1ලියුම් කියුම්
•2ඉඳලාහිටලා
•3ගෝරිබෝරි
•4නරිනාටක
•5අස්සක්මුල්ලක්
4 මෙහි එකිනෙකට සමාන පද 2ක්ද විරුද්ධ පද
2ක් ද ඇත ඉතිරි වචනය යටින් ඉරක් අඳින්න
1අඟන ,ලිය, නයන ,මිහිරි, කටුක
2අය, නිමල ,වැය, ප්‍රසිද්ධ, පවිත්‍ර
3සාමය, පැහැය, වර්ණය, බාහිර ,අභ්‍යන්තර
4දේශය ,දේහය, රිට ,සිරුර ,විදේශගත
5 අම්මා, ළමුන්දු ,ධණ ,ඍණ ,කැනහිලා
No comments:
Post a Comment