පරිසර දැනුම-ප්‍රදීප් ලියනගේ-2012-05-07
1කෟත්‍රිම
සුළඟ නිපදවන්නේ කුමකින්ද?-
- පාපැදිය
- · බුරුමය
- · විදුලි පංකාව
- · මාලිමාව
2වයඹ
පළාතේ අගනගරය-
- · යාපහුව
- · හලාවත
- · කුරුණෑගල
- · ගම්පහ
- · කහ
- · රතු
- · තැඹිලි
- කොළ
4ජලය
පිරිසිදු කිරීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය වන්නේ-
- · ක්ලෝරීන්-
- · සල්ප ඩයොක්සයිඩ්-
- · කාබන් ඩයොක්සයිඩ්
- · -නයිට්‍රජන්
5කෘමි
සතෙකු නොවන්නේ මින් කවරෙක්ද?
- · මීමැස්සා-
- · මකුළුවා-
- · කුහුඹුවා-
- · මදුරුවා
6නිල් පාට හා කහපාට මිශ්‍ර කළ විට සෑදෙන
පාට කුමක්ද?---------------------
7කමත් භාෂාවෙන් රතුගඟුල යනුවෙන් හඳුන්වන්නේ
කුමක්ද?-----------------------------
8වැඩිම කාලයක් රජකම් කළ රජතුමා කවුද?------------
9ලංකාවේ ජාතික ගීය රචනා කළේ කවුද?--------------------
10 ගුරුත්වාකර්ශන නියමය සොයාගත්තේ
කවුද?-----------------
පරිසර දැනුම-ප්‍රදීප් ලියනගේ-2012-05-07
1කෟත්‍රිම
සුළඟ නිපදවන්නේ කුමකින්ද?-
- පාපැදිය
- · බුරුමය
- · විදුලි පංකාව
- · මාලිමාව
2වයඹ
පළාතේ අගනගරය-
- · යාපහුව
- · හලාවත
- · කුරුණෑගල
- · ගම්පහ
3ජාතික
කොඩියේ දෙමළ ජනයා නියෝජනය වන වර්ණය-
- · කොළ
- · කහ
- · රතු
- · තැඹිලි
4ජලය
පිරිසිදු කිරීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය වන්නේ-
- · ක්ලෝරීන්-
- · සල්ප ඩයොක්සයිඩ්-
- · කාබන් ඩයොක්සයිඩ්
- · -නයිට්‍රජන්
5කෘමි
සතෙකු නොවන්නේ මින් කවරෙක්ද?
- · මීමැස්සා-
- · මකුළුවා-
- · කුහුඹුවා-
- · මදුරුවා
6නිල් පාට හා කහපාට මිශ්‍ර කළ විට සෑදෙන
පාට කුමක්ද?------කොළ---------------
7කමත් භාෂාවෙන් රතුගඟුල යනුවෙන් හඳුන්වන්නේ
කුමක්ද?--තේ වතුර-------------
8වැඩිම කාලයක් රජකම් කළ රජතුමා කවුද?----------පණ්ඩුකාභය--රජ
9ලංකාවේ ජාතික ගීය රචනා කළේ කවුද?----------ආනන්ද සමරකෝන්----------
No comments:
Post a Comment