Wednesday, May 9, 2012

පරිසර දැනුම


පරිසර දැනුම -ප්‍රදීප් ලියනගේ- 2012-05-09
1අලුතින් ඉදිවූ වරාය පිහිටා ඇත්තේ
  1. ත්‍රිකුණාමලය
  2. හම්බන්තොට
  3. කොළඔ
  4. යාපනය
2මිනිස් සිරුරට රසදිය ඇතුළුවීමෙන් සෑදෙන රෝගය වන්නේ
  1. ක්ෂය රෝගය
  2. මහාමාරිය
  3. පිටගැස්ම
  4. මිනිමාටා රෝගය
3දිස්ත්‍රික්ක 2ක් පමණක් ඇති පළාතකි
  1. උතුර
  2. දකුණ
  3. බස්නාහිර
  4. උතුරු මැද
4ජාතික ගීය නිර්මාණය කරන විට සිටිය යුත්තේ
  1. සීරුවෙන්
  2. පහසුවෙන්
  3. බිම බලාගෙන
  4. සිත්සේ
5නඟුල යොදාගන්නේ පහත දැක්වෙන කුමන කාර්යක් සදහාද?
  1. කොළ මැඩවීම
  2. වී ඉසීම
  3. සී සෑම
  4. පෝරු ගෑම
6ලුණු කුඩු ඉක්මනින් දියවන්නේ
  1. ශීත කළ ජලයේ
  2. ඇල් ජලය
  3. උණු ජලය
  4. පිරිසිදු ජලයේ
7ගෙවතු වගාවට හානි කරන කෘමීන් පලවා හැරීම සදහා වගා කරන ශාකයක් වන්නේ
  1. ඇන්තූරියම්
  2. මදුරුතලා
  3. අක්කපාන
  4. දහස් පෙතියා
8වැල යැවීම සඳහා මැස්සක් සෑදීමට අවශ්‍ය ශාකය කුමක්ද?
  1. බෝංචි
  2. වට්ටක්කා
  3. පතෝල
  4. මිරිස්
9හැලප එතීම සඳහා යොදාගන්නා පත්‍ර වර්ගය
  1. කෙසෙල්
  2. කැන්ද
  3. තල්
  4. කොස්
10අපේ රටේ විශාල දූපත
  1. කයිට්ස්
  2. තලෙයි මන්නාරම
  3. මඩොල් දුව
  4. නාගදීපය
    පරිසර දැනුම -ප්‍රදීප් ලියනගේ- 2012-05-09
    1අලුතින් ඉදිවූ වරාය පිහිටා ඇත්තේ
  1. ත්‍රිකුණාමලය
  2. හම්බන්තොට
  3. කොළඔ
  4. යාපනය
2මිනිස් සිරුරට රසදිය ඇතුළුවීමෙන් සෑදෙන රෝගය වන්නේ
  1. ක්ෂය රෝගය
  2. මහාමාරිය
  3. පිටගැස්ම
  4. මිනිමාටා රෝගය
3දිස්ත්‍රික්ක 2ක් පමණක් ඇති පළාතකි
  1. උතුර
  2. දකුණ
  3. බස්නාහිර
  4. උතුරු මැද
4ජාතික ගීය
වාදනය කරන
කරන විට සිටිය යුත්තේ
  1. සීරුවෙන්
  2. පහසුවෙන්
  3. බිම බලාගෙන
  4. සිත්සේ
5නඟුල යොදාගන්නේ පහත දැක්වෙන කුමන කාර්යක් සදහාද?
  1. කොළ මැඩවීම
  2. වී ඉසීම
  3. සී සෑම
  4. පෝරු ගෑම
6ලුණු කුඩු ඉක්මනින් දියවන්නේ
  1. ශීත කළ ජලයේ
  2. ඇල් ජලය
  3. උණු ජලය
  4. පිරිසිදු ජලයේ
7ගෙවතු වගාවට හානි කරන කෘමීන් පලවා හැරීම සදහා වගා කරන ශාකයක් වන්නේ
  1. ඇන්තූරියම්
  2. මදුරුතලා
  3. අක්කපාන
  4. දහස් පෙතියා
8වැල යැවීම සඳහා මැස්සක් සෑදීමට අවශ්‍ය ශාකය කුමක්ද?
  1. බෝංචි
  2. වට්ටක්කා
  3. පතෝල
  4. මිරිස්
9හැලප එතීම සඳහා යොදාගන්නා පත්‍ර වර්ගය
  1. කැන්ද
  1. කෙසෙල්
  2. තල්
  3. කොස්
10අපේ රටේ විශාල දූපත
  1. කයිට්ස්
  2. තලෙයි මන්නාරම
  3. මඩොල් දුව
  4. නාගදීපය

No comments:

Post a Comment