Wednesday, May 2, 2012

මම ධීවරයෙක් වෙමි.


මම ධීවරයෙක් වෙමි
1මගේ කුඩා ඔරුවේ නැගී මම ඈත මුහුද බලා ගමන් අරඹමි.

2මේ වනවිට ගොඩබිම සිට මුහුද දෙසට සුළං හමයි.

3මේ සුළඟ ආධාරයෙන් ඈතට ඔරුව ගෙන යමි.

4ඉන් පසුව රාත්‍රිය මුළුල්ලේම මසුන් බිලිබාමි.

5එළිවූ පසු නැවත ගොඩබිම බලා පැමිණෙමි.

6මා එනතෙක් පවුලේ අය වෙරළට වී බලා සිටිති.

No comments:

Post a Comment