iqoqiq
jpk fhdod ysia;eka mqrjkak
1වැව් ආශ්‍රිතව කරන ධීවර
කර්මාන්තය --------ලෙස හඳුන්වයි.
2ලංකාවේ උසම
දියඇල්ල------------------දියඇල්ලයි.
3මුහුදේ මාළු ඇල්ලීමට නොහැකි
කාලය---------කාලය ලෙස හඳුන්වයි.
4ලංකාවේ වර්තමාන
අගමැතිතුමා-------------------මහතාය.
5අපේ ජාතික කොඩියේ බෝකොළ
ගණන----------කි.
6ලංකාවේ උසම
කන්ද--------------කන්දයි.
7මුහුදු ආශ්‍රිත ධීවර කර්මාන්තය
------------ලෙස හඳුන්වයි.
8කාන්දමක් නූලකින් එල්ලා නිදහසේ අතහැරියවිට එය නිතරම-------දිශාවට හැරී
පවතී.
9ලංකාවේ දිස්ත්‍රික්ක
ගණන-------කි.
10ජලයෙන් වටවූ ගොඩබිම---------------
1වැව් ආශ්‍රිතව කරන ධීවර
කර්මාන්තය මිරිදිය--------ලෙස හඳුන්වයි.
2ලංකාවේ උසම
දියඇල්ල---බඹර කන්ද---------------දියඇල්ලයි.
3මුහුදේ මාළු ඇල්ලීමට නොහැකි
කාලය--වාරකන්-------කාලය ලෙස හඳුන්වයි.
4ලංකාවේ වර්තමාන
අගමැතිතුමා----දි මු ජයරත්න ---------------මහතාය.
5අපේ ජාතික කොඩියේ බෝකොළ
ගණන---04-------කි.
6ලංකාවේ උසම
කන්ද--------පිදුරු තලාගල කන්ද------කන්දයි.
7මුහුදු ආශ්‍රිත ධීවර කර්මාන්තය
කරදිය------------ලෙස හඳුන්වයි.
8කාන්දමක් නූලකින් එල්ලා නිදහසේ අතහැරියවිට එය නිතරම- උතුරු------දිශාවට හැරී
පවතී.
9ලංකාවේ දිස්ත්‍රික්ක
ගණන-25------කි.
10ජලයෙන් වටවූ ගොඩබිම---දූපත------------
No comments:
Post a Comment