Tuesday, May 1, 2012

අක්ෂර වින්‍යාසය


අක්ෂර වින්‍යාසය වැරදි ඇතොත් නිවැරදි කර ලියන්න

 1දුස්ඪ-දුෂ්ට
2දුරස්ත-දුරස්ථ
3ධර්මිස්ථ-ධර්මිෂ්ඨ
4දිත්ව-ද්විත්ව
5දක්සින-දක්ෂිණ
6කුකුලු මස්- කුකුළු මස්
7කැමති-කැමැති
8කුරුමිනියා-කුරුමිණියා
9තීක්ශණ-තීක්ෂණ
10තාරුණ්‍යය-තාරුණ්‍යය-



No comments:

Post a Comment