ගැමි වහර
1.පොල් ගසක් අරබයා දෙපිරිස අතර ආරවුලක් ඇතිවිය.
- කරදරයක්
- අමනාපයක්
- රණ්ඩුවක්
2.වසර විස්සක් පමණ කාලයක් වලව්වේ හැදී වැඩුණු ලීලා
වලව්වට බොහෝ සේ ලෙන්ගතු වූවාය
- ලැදිව
- අකමැතිව
- හිතහොඳින්
3.සිරිපාල දඩිබිඩියේ කෑම කා අවසන් කළේය
- සෙමින්
- වේගයෙන්
- ඉක්මනින්
4.පුත්‍රයා තම මව නැති අල්ලපනල්ලේ හොඳහැටි සෙල්ලම් කළේය.
- වෙලාවේ
- දිනයේ
- ගෙදර
5.ඇය තම අහිමි වූ මුදල් පසුම්බිය පිළිබඳව හූල්ලමින්
පසුවූවාය
- අහිමිවීම ගැන
- සුසුමක් හෙළමින්
- දුකින්
6.ඔහු ඒ පිළිබඳව හාංකවිසියක් වත් නොදන්නා බව තරයේ කියා
සිටියේය.
- කිසිම දෙයක්
- කිවිසුමක් තරම්වත්
- හෝඩුවාවක් වත්
7.හේතුපාලට හරිහමන් රැකියාවක් තිබුණේ නැත.
- හොඳ
- ස්ථිරවම
- හොඳාකාර
8.සිරිපාල දඩිබිඩියේ කෑම කා අවසන් කළේය.
- සෙමින්
- වේගයෙන්
- ඉක්මනින්
No comments:
Post a Comment