1කම්බියකට සීරීම නිසා ඇති විය හැකි රෝගයකි
- · ගලපටලය
- · පිටගැස්ම
- · ජලභීතිකාව
2එල් පී ගෑස් යනු
- · බලශක්තියකි
- · ඖෂධයකි
- · දියරයකි
3ඉරබටු තරුවට කියන තවත් නමකි
- · සිකුරු
- · අඟහරු
- · බ්‍රහස්පති
4වැඩීමට ආධාරක අවශ්‍ය වන්නේ
- · මුං
- · කඩල
- · මෑ
5බළලුන්ට ඹෟෂධයකි
- · නිදිකුම්බා
- · කුප්පමේනිය
- · පාවට්ටා
6පුරාණයේ වී අස්වැන්න ගබඩා කළ හැකි ස්ථානයකි
- · කමත
- · සිපිරි ගෙය
- · අටුව
7අප රටේ ප්‍රධාන
ගංගා 4 නම් කරන්න-------------------------------------
8අප රටේ ප්‍රධාන පරිපාලන
ආයතනය නම් කරන්න-------------------------------
9ශ්‍රී ලංකාවේ ප්‍රධාන
පුරවැසියා කවුද------------------
10පරිගණක යන්ත්‍රය මුලින්ම
නිපදවූයේ කවුද------------------------
1කම්බියකට සීරීම නිසා ඇති විය හැකි රෝගයකි
- · ගලපටලය
- · පිටගැස්ම
- · ජලභීතිකාව
2එල් පී ගෑස් යනු
- · බලශක්තියකි
- · ඖෂධයකි
- · දියරයකි
3ඉරබටු තරුවට කියන තවත් නමකි
- · සිකුරු
- · අඟහරු
- · බ්‍රහස්පති
4වැඩීමට ආධාරක අවශ්‍ය වන්නේ
- · මුං
- · කඩල
- · මෑ
5බළලුන්ට ඹෟෂධයකි
- නිදිකුම්බා
- කුප්පමේනිය
- පාවට්ටා
6පුරාණයේ වී අස්වැන්න ගබඩා කළ හැකි ස්ථානයකි
- කමත
- සිපිරි ගෙය
- අටුව
7අප රටේ ප්‍රධාන
ගංගා 4 නම් කරන්න-මහවැලි, කළු ,කැලණි ,වලවේ--
8අප රටේ ප්‍රධාන පරිපාලන
ආයතනය නම් කරන්න---පාර්ලිමේන්තුව-
9ශ්‍රී ලංකාවේ ප්‍රධාන
පුරවැසියා කවුද-ජනාධිපතිතුමා-
10පරිගණක යන්ත්‍රය මුලින්ම
නිපදවූයේ කවුද---වාල්ස් බැබේජ්