මම කූඩුවක ඇති දැඩිවන
ගිරවෙක් වෙමි
1.හිර කූඩුවක දුක්
විඳින අසරණයෙකු බඳු හැඟීමක් මට ඇතිවේ.
2.ඉතා දුක්බර ලෙස මම
කාලය ගෙවා දමමි.
3.මගේ අම්මා තාත්තා
සිහිවන විට මම ඉකිබිඳ හඩමි.
4.රසවත් පලතුරු කොතරම්
දුන්නත් මට ඒවායින් පලක් නැත.
5.නිදහස් අහසේ පියාසර
කරන මගේ මිතුරන් දෙස බලනවිට මට ඇතිවන්නේ ඉමහත් දුකකි.
6.මට අත් වූ මේ දුක්බර ඉරණම ලොව කිසිවෙකුටත් අත් නොවේවා ! යි
මම ප්‍රාර්ථනා කරමි
බසජැ
ReplyDelete