rachana
Wednesday, April 25, 2012
අම්මා විදේශගත වන්නේ හෙටයි.
අම්මා විදේශගත වන්නේ හෙටයි
1විශාල බෑගයක් තුළ අම්මා ඇඳුම් අසුරයි.
2ඇය විටක කඳුළු සලමින් කල්පනා කරයි.
3ඇය රට යන්නේ අප සැමට යහපත් අනාගතයක් උදා කර දෙන්නටයි.
4අම්මා විදේශගත වන නිසා තාත්තා ද තැවේ.
5සෙල්ලම් බඩු ගේන බව පැවසූ නිසා මල්ලී සතුටු විය
6අම්මා විදේශගත වූ පසු අපට දැනෙන පාළුව හෙට සිට අප දරා ගත යුතුය
.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment