Sunday, April 22, 2012

පරිසර දැනුම


පරිසර දැනුම- ප්‍රදීප් ලියනගේ
1.තක්කාලි වලින් කෙරෙන නිෂ්පාදනයකි.
  1.  ජෑම් වර්ග 
  2. සෝස් වර්ග
  3.  චට්නි වර්ග 
  4.  මේ සියල්ලම
2.කෝඩියල් වර්ග සාදා ගැනීමට යොදාගැනේ
  අ.ධාන්‍ය වර්ග 
  ආ.පලතුරු
  ඇ.එළවළු 
  ඈ.මිරිස්
3.පීනසට සුවයක් ගෙන දෙන ආහාරයකි
 අ.මුකුණුවැන්න
 ආ.කන්කුන් 
 ඇ.ගොටුකොළ
 ඈ.සාරණ
4.අතීතයේ මස් කල් තබා ගත් ක්‍රමයකි
අ.ටින්වල ඇසිරීම
ආ.ලුණු දැමීම්නි
ඇ.මීපැණි වල දැමීම
අ. රසායනික ද්‍රව්ය දැමීම
 5.අප ආහාර ගත යුත්තේ
1.ශරීර වර්ධනයට
2.ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීමට
3.ශරීරයට ශක්තිය ලබාගැනීම
4.මේ සියල්ලම
6..මා0ස බෝගයක් නොවේ.
කඩල
බෝ0චි
මු0 ඇට
මුරු0ගා
7.වැද්දන් හැඳින්වීමට යොදන නමකි
බිළින්ද 
කොරහ 
සබර 
වරිගෙ
  8.මිරිස් කල් තබා ගන්නා ක්‍රමයකි
1.ඉදුණු පසු වියළීමෙන්
2.අච්චාරු දැමීමෙන් 
3.වියළා  දුමේ එල්ලීමෙන්
4.මේ සියලු ක්‍රම මඟින්
9..තම්බන වතුර බීමට ගැනේ
1.මු0 ඇට
2.දෙල්
3.මඤ්ඤොක්කා 
4.මේ සියල්ලම
 10..අප ආහාර ගත යුත්තේ
1.ශරීර වර්ධනයට
2.ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීමට
3.ශරීරයට ශක්තිය ලබාගැනීම
4.මේ සියල්ලම
 

No comments:

Post a Comment