Monday, April 23, 2012

පරිසරය


1මොනරාගල දිස්ත්‍රික්කයට අයත් නගරයකි
1බෙලි අත්ත ,2අම්බලන්තොට 3අකුරැස්ස 4 කතරගම

2.මේවායින් දිස්ත්‍රික්කයක් නොවන්නේ
3.අනුරාධපුර 2.දඹුල්ල 3මාතලේ 4. පොළොන්නරුව
 
4.කඳුකරයේ පිහිටි නගරයකි
1.වැලිමඩ 2.අවිස්සාවේල්ල 3.හෝමාගම 4.මහර
 
5.වෙරළාසන්න නගරයක් නොවේ
1.ගල්කිස්ස 2.මීගමුව 3.බේරුවල 4.කෑගල්ල

6.වඩාත්  ඓතිහාසික වැදගත්කමක් ඇති නගරය කුමක්ද?
1.බියගම 2.පානදුර 3.ජාඇල 4.මාතලේ


 7.අනුරාධපුරයේ අටමස්ථානවලට අයත්වේ.
1.රුවන්වැලිසෑය 2.ථූපාරාමය 3.මිරිසවැටිය 4.මේ සියල්ලම

8..පූජනීය ස්ථාන පිහිටීම නිසා ප්‍රසිද්ධියට පත් නගරයක් නොවේ
1.කතරගම 2.කැලණිය 3.මහනුවර 4.දෙහිවල

9.අරාබියෙන් අප රටට වැඩිපුරම ගෙන්වන්නේ
1.සහල් 2.වාහන 3. ඛනිජ තෙල් 4.ටින්මාලු
 
10.අනුරධපුරයේ ඇති වැවකි
1.තිසා වැව 2.අභය වැව 3.නුවර වැව 4.ඉහත සියල්ලම

11.අප රටට වැඩියෙන්ම වාහන ගෙන්වන්නේ
1.මැලේසියාව 2.චීනය 3. ජපානය 4. එ0ගලන්තය

No comments:

Post a Comment