Monday, April 30, 2012

පරිසරය


1පත්‍රිකා රාශියක් සහිත ශාක පත්‍රයක් නොවන්නේ
1සියඹලා
2බිලින්
3ඇල්බීසියා
4කෝපි
 
2පොත් වලට හානි නොකරන සතෙකි
1මීයා
2මදුරුවා
3වේයා
4කාවා
 
3නිවසේ ස්වාභාවිකව දක්නට නොලැබෙන සතෙකි
1මියා
2පූසා
3කුහුඹුවා
4හූනා
 
4පාපන්දු ක්‍රීඩාවේ එක් පිලකට සිටින ක්‍රීඩකයන් ගණන
1-16
 2-11
 3-14 
4-5
 
5 විෂබීජ විනාශ කිරීම සඳහා යොදා ගත හැකි ද්‍රව්‍යයකි
1කරපිංචා
2කහ
3තල
4ඉරමුසු
 
6ලෝම හා හම් ලබාදෙන සතෙකි
1ඌරා
2අලියා
3බැටළුවා
4පැස්බරා
 
7ශ්‍රී ලංකාවට නිදහස ලැබුණ දිනය
1948-02-04
1938-03-24
1815-02-04
1978-06-15
 
8 පිෂ්ඨය බහුල ආහාරයකි
1මස්
2කිරි
3කොස්
4කරවල
 
9නා මලේ පෙති ගණන
  1. 6
  2. 3
 
10තාල වර්ගයට අයත් ශාකයකි
1හොර
2පතොක්
3කිතුල්
4සල්

No comments:

Post a Comment