Sunday, April 29, 2012

රූපවාහිනිය


රූපවාහිනිය
1නූතන ලෝකයේ රූපවාහිනියට ඇත්තේ   සුවි‍‍ශේෂි ස්ථානයකි.

2එය නිපදවන ලද්දේ ස්කොට් ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ් විසිනි.

3ප්‍රවෘත්ති ළමා වැඩසටහන් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රීඩා වැඩසටහන් අපට නැරඹිය හැක.

4අධ්‍යාපනයට බාධාවන අයුරින් රූපවාහිනිය නැරඹීම නොකළ යුතුය.

5අපට දැනුම හා විනෝදය ගෙන දෙන වැඩසටහන් රූපවාහිනියේ බහුලව ඇත.

No comments:

Post a Comment