Monday, April 30, 2012

අක්ෂර වින්‍යාසය


නිවැරදිව ලියන්න
1සිනිදු-සිනිඳු
2විලාශය-විලාසය
3සියඑ- සියලු
4සමත මන්ඩලය- සමථමණ්ඩලය
5සෙබලා -සෙබළා
6ලනුව- ලණුව
7යහලුවා -යහළුවා
8රශාස්වාදය -රසාස්වාදය
9පිලිසරන- පිළිසරණ
10දෛවඥයා - දෛවඥයා

No comments:

Post a Comment