Saturday, April 28, 2012

පරිසරය


පහත සදහන් ප්‍රකාශ හරි (1)නම් ලකුණද වැරදි නම් (2) ලකුණ යොදන්න
1කිඹුලා ජලයේ වාසය නොකරයි.( )
2කවුඩා පාරසරික ශබ්ද අනුකරණය කරයි.( )
3කොහා බිත්තර දමන්නේ තමන්ම සෑදු කූඩුවක් තුළයි.( )
4පක්ෂීන්ගේ සිරැරේ ඈති අස්ථි කුහර සහිතයි.( )
5පිරිමි මදුරැවාගේ ආහාරය මල් පැණිය.( )
6ලේනා වේයන් කා දමයි.( )
7බස්සා මීයන් ආහාරයට නොගනී.( )
8තලගොයා පැටව් වශයෙන් බිහිවේ.( )
9ගෙම්බන්ගේ ආහාරය පස්වේ.( )
10පසේ වට පණුවන් ජීවත් නොවේ.( )

1කිඹුලා ජලයේ වාසය නොකරයි.(2 )
2කවුඩා පාරසරික ශබ්ද අනුකරණය කරයි.( 1)
3කොහා බිත්තර දමන්නේ තමන්ම සෑදු කූඩුවක් තුළයි.(2 )
4පක්ෂීන්ගේ සිරැරේ ඈති අස්ථි කුහර සහිතයි.(1 )
5පිරිමි මදුරැවාගේ ආහාරය මල් පැණිය.( 1)
6ලේනා වේයන් කා දමයි.(1)
7බස්සා මීයන් ආහාරයට නොගනී.(2 )
8තලගොයා පැටව් වශයෙන් බිහිවේ.(2 )
9ගෙම්බන්ගේ ආහාරය පස්වේ.( 2)
10පසේ වට පණුවන් ජීවත් නොවේ.( 2)

No comments:

Post a Comment