Sunday, September 2, 2012

සමාන පද


සමානාර්ථ පද-2012-9-2-
1.                       අවදිය= යුගය, සමය,වකවානුව
2.                       අපුල-අප්‍රිය-පිළිකුල්
3.                       අල්ප-සුළු, කුඩා,පුංචි,ලඝු
4.                       අළුත්-නව,නැවුම්, නවක
5.                       අවමානය-අපකීර්තිය-නින්දාව,අගෞරවය
6.                       අත-හස්තය- බාහුව
7.                       උපත-ඉපදීම-ජන්මය-උත්පත්තිය
8.                       අලියා-ගජ, හස්ති,නා,පිණිපා,මතඟ,වරණ
9.                       උපකාරය- උදව්ව,පිහිට,සරණ,සහය
10.              උදහස-කෝපය,කේන්තිය

2 comments: