සමානාර්ථ පද-2012-9-2-
1.
අවදිය= යුගය, සමය,වකවානුව
2.
අපුල-අප්රිය-පිළිකුල්
3.
අල්ප-සුළු, කුඩා,පුංචි,ලඝු
4.
අළුත්-නව,නැවුම්, නවක
5.
අවමානය-අපකීර්තිය-නින්දාව,අගෞරවය
6.
අත-හස්තය- බාහුව
7.
උපත-ඉපදීම-ජන්මය-උත්පත්තිය
8.
අලියා-ගජ,
හස්ති,නා,පිණිපා,මතඟ,වරණ
9.
උපකාරය- උදව්ව,පිහිට,සරණ,සහය
10.
උදහස-කෝපය,කේන්තිය
i like it
ReplyDeleteමයුමි
ReplyDelete