Tuesday, July 10, 2012

පරිසර දැනුම


පරිසර දැනුම-ප්‍රදීප් ලියනගේ
  1.     මුද්දරයක දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ
  1. ·         මුදල් ඇමතිගේ අත්සන
  2. ·         ජනාධිපතිතුමාගේ අත්සන
  3. ·         නිකුත් කළ රට
  4. ·         දිය සලකුණ

2.      සිතියමක ප්‍රධාන මාර්ග දැක්වීමට යොදා ගන්නා වර්ණය
  1. ·         කළු
  2. ·         කහ
  3. ·         කොළ
  4. ·         රතු
  5.  
3.      අලංකාර මලක් සහිත විෂ සහිත ශාකයක් වන්නේ
  1. ·         බාඳුරා
  2. ·         නියඟලා
  3. ·         පිටවක්කා
  4. ·         මදුරු තලා

4.      මුදල් ඇණවුමක් ඉක්මනින් යැවිය හැකි ස්ථානය වන්නේ
  1. ·         බැංකුව
  2. ·         තැපැල් කාර්යාලය
  3. ·         ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  4. ·         ගමනා ගමන මණ්ඩලය

5.      හඳුන්කූරක් දල්වා තැබීම තුළින්
  1. ·         සුවඳ හමන බව දැනගත හැක.
  2. ·         සුළං හමන දිශාව දැනගත හැක.
  3. ·         දහනය සඳහා වාතය අවශ්‍ය බව දැන ගත හැක.
  4. ·         හඳුන්කූර දැල්විය හැකි බව දැනගත හැක.

6.      ඉක්මනින් පැළ වෙන බීජයක් වන්නේ
  1. ·         පොල්
  2. ·         පුවක්
  3. ·         මුං
  4. ·         කොස්
7.      නිවසේ විදුලිය තිබේ දැයි පරික්ෂා කිරීමට සුදුසු උපකරණය වන්නේ
·         ටෙස්ටරය
·         හෝල්ඩරය
·         ස්වීචය
·         මීටරය
8.      
9.      දල්ලේ රතු පැහැයක් දැකිය හැකි ශාකයක් වන්නේ
  1. කොස්
  2. කැන්ද
  3. නා
  4. කොට්ටන්
.  ජලාශ්‍රිතව වැවෙන ශාකයක් වන්නේ
  1. ·         පතොක්
  2. ·         පොල්පලා
  3. ·         කොහිල
  4. ·         වැල්පෙනෙල




No comments:

Post a Comment